gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් නායකත්වයෙන් වාර්තාවක් පිහිටුවයි – කී බොරු හසුවේ..ඉදිරියටත් නායකයා රනිල්මයි

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට ඊයේ (23) රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු වී තිබෙනවා.

එහිදී වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පළමුව පක්ෂය ප්‍රතිසංවිධානගත කළ යුතු බවත්, ඉන් අනතුරුව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත්ය.

ඒ අනුව 2021 වසරේදීත් නායකත්වය තමා සතු කර ගැනීමට සමත් වීම හරහා වික්‍රමසිංහ මහතා එක දිගට වසර 27ක් පක්ෂ නායකත්වයේ රැදී සිටිමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

වික්‍රමසිංහ මහකා එජාප නායකත්වයට පත්වූයේ 1994 වසරේදීයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka