කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.
ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඒක ඡුන්දයෙන් සම්මත වී ඇත.
එසේ සම්මත කරගන්නා ලද යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
