ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT -6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ.
කන්තලේ ජනරංජන වැවට නුදුරු ස්ථානයකට එය කඩා වැටී ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත කරන ලද මෙම යානය සමඟ සන්නිවේදන සබඳතා වැටුනු බවයි.
