gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි

කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.

ඒ හේතුවෙන් එන්නතට ආසාත්මිකතා දක්වන පුද්ගලයන්ට එන්නත ලබා නොදිය යුතු බව නිෂ්පාදකයො දැනුම් දී ඇත.

නව එන්නත ලබාගෙන ටික වෙලාවකින් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආසාත්මික රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රතිකාර වලට යොමු කර තිබේ.

කෙසේ නමුත් එරටය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික ඒවා නොවන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka