තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් රජයේ බලධාරීන්ට දැනුම් දී තිබේ.
නිල වාහන ලැබි නැති ඇතැම් ඇමතිවරුන් ඔවුන් කලින් දරන ලද ඇමති ධුරයේ අමාත්‍යාංශවල නිල වාහන භාවිතා කරමින් සිටිති.
කැබිනට් හා රාජ ඇමතිවරයෙකුට උපරිම වාහන ගන්නා තුනක් ලබාගත හැකිය.
