gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උබලා මේක ඕපන් කරනවා නම් මගේ බෙල්ල කපලා පටන් ගනිල්ලා - මර්වින් රජයට අනතුරු අඟවයි - (video)

මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.

ඒ ඊයේ  (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka