gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි - ඇමැති ජොන්ස්ටන්

රණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ඔහු පැවසීය.

69 ලක්ෂයක් ජනතාවක් ඡන්දය දුන්නේ ඒ සඳහා බවද ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka