gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුලාශ‍්‍රයක් නැති ආසාදිතයන් සමාජයෙන් වාර්තා වෙනවා.. නමුත් එය සමාජ ගත වීමක් නෑ - සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්‍ෂ

ද වන විට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සුළු ප‍්‍රතිශතයක් මූලාශ‍්‍රයක් සොයාගත නොහැකිව සමාජයෙන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ වූ පලියට එය සමාජගත වීමක් නොවන බවද ඒ මහතා පවසයි.

එවන් තත්වයක් සමාජගත වීම යන විද්‍යානුකූල නිර්වචනයට ඇතුළත් නොවන බවද ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka