අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සුළු ප්‍රතිශතයක් මූලාශ්‍රයක් සොයාගත නොහැකිව සමාජයෙන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
එවන් තත්වයක් සමාජගත වීම යන විද්‍යානුකූල නිර්වචනයට ඇතුළත් නොවන බවද ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
