පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
