gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මඩින ඖෂධයක් විලච්චියේ වෙද මහතෙක් සොයාගනී.. එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා !

මන් විසින් කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කල බව අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා සඳහන් කරයි. ඉපැණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් යොදාගෙන තමන් මෙම ඖෂධ නිපදවන ලද්දේ කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමටත් පෙර බවද ඒ මහතා පවසයි.

තමන් මේ බව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.

තමන් විසින් සොයා ගන්නා ලද බෙහෙතට පැණියක් ද එකතු කොට වෙනත් අයෙකු ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka