කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින නිසා ඊට බිය විය යුතු නැති බවයි.
ඉදිරියේ දී රැස්වීමට නියමිත කොරෝනා තාක්ෂණ කමිටුවට එම යෝජනාව ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
