gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෑගල්ලේ කොරෝනා ඖෂධයට අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ.. ජනතාවට භාවිතයට අවසර දී නෑ - ආයුර්වේද කොමසාරිස්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සදහන් කරයි. ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka