සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් විය.
ඔහු සමග තවත් දේශපාලන ක්රියාකාරීන් කිහිප දෙනෙකුම හෙළ උරුමයෙන් ඉවත් විය.
ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවත් ඒ සඳහා සියලු තනතුරු වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.
