gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත් - චම්පික

ද වන විට මෙරට ආර්ථික අර්බුදයක්, රාජ්‍ය මූල්‍ය අර්බූදයක් සමග බැදුනු ජනතා අසහනයක් කරා ගමන් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. දැනටමත් ලක්ෂ ගණනකට රැකියා අහිමිව ඇති බවත්, තවත් පිරිසක් පඩි භාගයක් ලබමින් ඇති බවත්, තවත් පිරිසකගේ අතිකාල කප්පාදු කර ඇති බවත් ඔහු පෙන්වමා දෙයි.

ගත වූ මාස 8 ක කාලයේදී එක ත්‍රීවිලයක්වත් මෙරට ගෙන්වා නැතැයිද කී ඔහු එම කාලයේදී ගෙන්වා ඇත්තේ මෝටර් රථ 28ක්, මෝටර් සයිකල් 277ක් පමණක් යයිද සදහන් කලේය.

පසුගිය වසරට සාපේක්‍ෂව එම ප්‍රතිශතය 3%ක් බවත් එනිසාම එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇති බවත් පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂයේදී අදහස් පල කරමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka