ශ්රී ලංකා පොදුජන පෙරමුණ බලය හිමිකරගෙන සිටින මැදදුම්බර ප්රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය පරාජයට පත්වී තිබේ.
ඒ අනුව වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්වී තිබේ.
සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතා සඳහන් කරන්නේ තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා තම පක්ෂයේම මන්ත්රී පිරිසක් කුමන්ත්රණය කරන බවයි.
