ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.
‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.
