gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි..?

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.

කෙසේ වෙතත් අද දහවල් පැතිර ගිය පුවතකින් කියැවුනේ අදි සබ්රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන් නමුත් එය බාරගෙන නැති බවයි.

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනයට මුස්ලිම් සමාජයෙන් එල්ල වන පීඩනය මත ඔහු ධුරයෙන් අස් වන්නට තීරණය කර තිබූ බව එම මාධ්‍ය වාර්තාවල තව දුරටත් දැක්වින.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka