gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔවුන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තමනට පමණ පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රධාන ප්‍රබල යයිද ඔහු කියා සිටියේය.

මෙම නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් ඇතැයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඔහු මේ අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka