gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්දැයි පරීක්‍ෂා කරන්නැයි කියයි..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී අටමස්ථානාධිපති හිමියන් සමග ධම්මික බණ්ඩාර මහතා ඇතිවූ වාදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ආකාරයට හැසිරෙන්නේ විෂාධිය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග වැළඳීමේ තත්ත්වයක් නිසා එමෙන්ම දැඩි ආතතිය හා මානසික ගැටලු ද මෙයට බලපාන බවත් වෛද්‍යවරයා ගේ අදහසයි.

කෙසේ වෙතත් ස්ථිරවම එය පැවසිය හැක්කේ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසුව යයිද ඔහු පෙන්වා දෙයි.

මානසික රෝගයක් නොමැති වුව ද වාණිජ අරමුණු වෙනුවෙන් දේව වරම් ලබා ඇති බව පවසන පුද්ගලයන් සිටින බවද වෛද්‍යවරයා පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka