gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධය නිෂ්පාදනය නවතා දමයි..

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප‍්‍රාදේශී්‍ය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඔහු පවසා ඇත.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර ඇත.

එනිසා මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය අමතමින් කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka