රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම් කළ කර තිබේ. රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
බේරුවල ප්‍රදේශනේ පැමිණ එහි සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.
අදාල ආසාදිතයා හදුනාගෙන ඇත්තේ අහඹු පරීක්ෂණයකින් බවද නගරාධිපතිවරයා පැවසීය.
නැවත මැණික් ව්‍යාපාර ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.