කොරෝනා සුව වීමට නම් ධම්මික පැණිය බැරල් එකකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
රටට කොරෝනා සුවපත් වීමේ පිලියම ලෙස තමන් දකින්නේ එපමණක් යයිද ඒ මහතා පැවසීය.
එසේ නැතිව එක එක අයට පිස්සු හැදුනාට ජනතාව බිල්ලට දිය නොහැකි බවත් ඔහු සදහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.