gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා (video)

කොරෝනා සුව වීමට නම් ධම්මික පැණිය බැරල් එකකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
රටට කොරෝනා සුවපත් වීමේ පිලියම ලෙස තමන් දකින්නේ එපමණක් යයිද ඒ මහතා පැවසීය.

එසේ නැතිව එක එක අයට පිස්සු හැදුනාට ජනතාව බිල්ලට දිය නොහැකි බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka