gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා අද දිනයේදීද ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ සිටියහ. නමුත් ඔහුගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසයි.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැමුන් දැඩි ආවේගශීලී හැසුරුනහ.

සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය තමන්ගේ ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

බිරිද ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිදිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බවද පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka