gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මමත් කොරෝනා සුවකරන බෙහෙතක් හැදුවා... රෝගීන් එක්ක ඉඳලා බේතේ බලය පෙන්වන්නම් – හලාවත ආයුර්වේද වෛද්‍යවරයෙක් කියයි

කොරෝනා සඳහා තමන් විසින් පුරාණ පුස්කොළ පොත්වල පැවසෙන වට්ටෝරු ඇසුරින් බෙහෙතක් නිර්මාණය කළ බව හලාවත ඩබ්ලිව්. සේලිස් කුරේරා පවසයි.

එමගින් රෝගය වැළඳුණු අය සුවපත් කරන බවත් නොවැළඳුණු අය ආරක්ෂා කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

සිය ඖෂධයේ නිවැරදිභාවය තහවුරු කිරීමට කොරෝනා රෝගීන් පිරිසක් අතර සිටීමට ද තමා සූදානම් බව පාරම්පරික ආයර්වේද වෛද්‍ය සේලිස් කුරේරා වැඩි දුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka