gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න - අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ඇයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.

අල්ජසිරා වෙබ් අඩවිය වෙත ඔහු මේ බව පවසා ඇත.

වත්මන් ශ්‍රී ලංකා රජය සුළු ජාතීන් රිදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ හා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිතැයි ඔහු චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka