gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පලාත් සභා මැතිවරණය නොව නව ව්‍යවස්ථාව ගෙනෙනු - මහ නාහිමියෝත් පෙරට වඩිති

ළාත් සභා මැතිවරණය අවශ්‍යම නම් එය පැවැත්විය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිකුණාමලය ආනන්ද මහ නා හිමියෝ සඳහන් කරති. උන් වහන්සේ පෙන්වා දෙන්නේ පළාත් සභාව අවශ්‍යම නම් එය පිහිටුවිය යුත්තේ නව ව්‍යවස්ථාවක් පිහිටවූ පසු එහි ප්‍රතිපාදන යටතේ බවයි.

තමන් වහන්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධශාසන කාර්ය මණ්ඩලය, ගිහි පිරිස සහ සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් බව ද උන්වහන්සේ කියා සිටිති.

නා හිමියෝ මේ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා විකල්ප යෝජනාවලිය එළිදැක්වීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී ය.

නව ආණ්ඩුකම ව්‍යවස්ථාව සකස් කිරීමටද කලින් කඩිමුඩියේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීම තේරුම් ගැනීමට නොහැකි තත්වයක් යයිද උන් වහන්සේ කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka