gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අදත් ආසාදිතයන් 797 ක්

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 797 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 29,377 දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනා ගත් ආසාදිතයන්ගෙන් 567 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වන අතර සෙසු 230 දෙනා බන්ධනාගාර තුළින් වාර්තා වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka