gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාවණ ඖෂධයෙන් වරු 03න් කොරෝනා සනීපයි.. ගංජා හා උකුසු බිත්තරවලින් ඖෂධය හැදුවේ..- රිටිගල වෙද මහතා කියයි..[Video]

තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් බවයි.

නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් කොතරම් මඩ ගැසුවද තමන් පසුබට නොවී ඉදිරියටම යන බවද ඔහු පැවසීය.

තමන්ගේ ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි ඔහු කියා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka