gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇදිරි නීතිය දමා දින 10ට වඩා නගර වසන්න එපා..- WHO රජයට දන්වයි.. ඒ අනුව සදුදා බස්නාහිර අරී !

කොරෝනා ව්‍යාප්තිය පාලනයට ඇඳිරි නීතිය පැනවීම මගින් දින දහයකට වඩා නගර වසා නොදමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රජයට දන්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. එම දැනුම් දීම අනුව දැනට බස්නාහිර පළාතේ පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා මර්ධන කාර්ය සාධක බළකායට දැනුම් දී ඇතැයි ද එහි සඳහන්ය.

ආර්ථිකය සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා සදුදා දිනෙන් පසු බස්නාහිර පළාත විවෘත කරන බවත් බවත් ඉන්පසු අවශ්‍ය වූවොත් ඇඳුනු නීතිය පනවන්නේ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම රජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාලවල සේවය සඳහා අවම සේවක පිරිසක් කැදවන ලෙසත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ලෙසත් තවදුරටත් උපදෙස් දී ඇතැයි ද සඳහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka