gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුව අවුරුදු දෙකට බිලියන පන්දාහක් ණය අරන්.. යයහපාලන අවුරුදු 05ට බිලියන හයදාහයි.. ෆේල් කියන්නෙ ඒකයි - විජිත හේරත්

ත්මන් ආණ්ඩුව 2020 සහ 2021 වසර දෙක සඳහා රුපියල් බිලියන පන්දාහක ණයක් ගැනීමට යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

දැනටමත් මෙම ආණ්ඩුව 2020 වසර බිලියන දෙදහසක් ණය අරගෙන ඇතැයිද ඔහු පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුව තම පාලන කාලයේදී රුපියල් බිලියන හයදහසක ණය මුදලක් ගෙන ඇති බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව වසර දෙකක් ඇතුළත බිලියන 5000කින් ණය බර වැඩි කරන බවද ඔහු කියා සිටියේය.

මෙමගින් සිදුවන්නේ රට තව තවත් ණය කන්දේ හිර කිරීම බවත් ෆේල් වීම යනු එය බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අය-වැය විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka