gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් : මුළු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට !

කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.‬ ‪මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවක්.‬

‪ඔවුන් කොළඹ 10,13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.‬


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka