gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'මළාපවහන පද්ධති තුළ කොවිඩ්' – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී අනතුරු අඟවයි

ළාපවහන පද්ධති තුළ කොවිඩ් – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීකොරෝනා වෛරසය මළාපවහන පද්ධති තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

කොරෝනා වෛරසය මළාපවහන පද්ධති තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

එමෙන්ම ආසාදිතයන් විසිනි තම සිරුරෙන් පිට කරන ද‍්‍රව්‍ය ජල පද්ධතිවලට යම්කිසි ආකාරයකින් එකතු වීමේ හැකියාවක් ඇතැයි ද ඔහු පෙන්වාදෙනවා.

එලෙස එම ස්ථානවලින් වෛරසය හඳුනා ගැනීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පැවසුවා.

කෙසේ වෙතත් මෙම වයිරසය හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අධ්‍යයන මට්ටමේ නිසා අද පවතින කාරණා හෙට දිනයේ දී වෙනස් විය හැකි බවයි ඔහු කියා සිටියේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka