ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරෙවල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔයුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇත.
මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව වාර්තා වෙයි.