gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිල්ලෙයාන් ඇප මත නිදහස් !

ක්ෂිත බන්ධනාගාර ගතකරන කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු අද ඇප මත මුදා හැර තිබේ.

මඩකලපුව මහාධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka