gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලඹ කොරෝනා පාලනය අපෙන් ගිලිහුනා.. රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා..- PHI සංගමය දැනුම් දේ…

කොළඹ මහා නගර සභා සීමාව තුල කොරොනා වයිරස් ව්‍යාපෘතිය තම පාලනය යටතේ තවදුරටත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට කොළඹ නගර සභාවෙන් සීමාවෙන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එසේ වුවද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka