gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්

හනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිටි බවයි.

නිවසේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් රෝහලට ගෙනවිත් තිබූ අතර ඒ වන විට ඔහු මිය ගොස් තිබේ.

පසුව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත හෙළි වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka