gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ - නාමල්

මන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka