gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊළම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ.. තමිල් ඊළමයි තහනම් - මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කළ බවය හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka