gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයට නාම යෝජනා දෙන්න පොහොට්ටු ලොක්කෙක් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා - මධුෂා රාමසිංහ මාධ්‍ය හමුවක

සුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක් සංවිධානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ සඳහන් කරයි. වත්මන් රජය යටතේ කාන්තාව සුරක්ෂිත යැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය එවෙලේ කොහේ සිටියේද තමන් ප්‍රශ්න කරන බවද ඇය කියා සිටියාය.

තමන්ට එම ලිංගික බලපෑම් කළ පුද්ගලයන්ට ජනතාව සාධාරණයක් අද ඉටු කර තිබෙන බවත් මහ මැතිවරණයේදී තරග කලද ඔවුන් කිසිවකු අද පාර්ලිමේන්තුව යවා නැති බවත් ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka