gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොල්ලුපිටිය ක්‍රයිම් OIC හදිසියේම මියයයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේම මියගොස් ඇති බව වාර්තා වේ.

අද උදෑසන හදිසියේම හෙතෙම අසනීප වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මීට වසර 4කට පමණ ඉහතදී ඔහුට හෘදය සැත්කමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

මේ වනවිට සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ තොට ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka