gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගරයේ කොරෝනා පාලනයෙන් ගිලිහිලා.. නිසි ලෙස පරීක්‍ෂණ කලොත් ආසාදිතයන් තව බොහෝ හමුවේවි - ජයරුවන් බණ්ඩාර

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගර සභා සීමා බල ප්‍රදේශය තුළ මේ වන විට යම්කිසි පාලනයකින් තොරව ආසාදිතයන් මතුවීමේ වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් පාලනයකින් තොරව පොකුරු මතුවෙමින් ඇති බව ඔහු පැවසීය.

රට තුළ මේ වනවිට ආසාදිතයන් පහළොස් දහසක් ලෙස පරීක්ෂණවලින් හෙළි වුවද නිසි ලෙස පරීක්ෂණ කළ හොත් මෙම සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් ලොව පැවති කිසිදු වසංගතයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ජනතාවක් මියගොස් නැති බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka