gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇදිරි නීතිය බල නොපාන ආයතන 107 නම් කරයි.. ලයිස්තුව මෙන්න

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇදිරි නීති බලපත‍්‍ර අවශ්‍ය නොවන ආයතන පොලිස් මූලස්ථානයට ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන 107 දන්වා තිබේ.

එම ආයතන සඳහා ඇඳිරි නීති කාල සීමාවේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍රයක් උවමනා නොවන බවද පොලිසිය සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka