gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි

රීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත.

රජයේ ප‍්‍රකාශකයෙකු සති අන්ත පුවත්පතකට සදහන් කර ඇත්තේ දැනට ඇමරිකාවේ එන්නත සාර්ථක වුවහොත් එහි ද්විත්ව මාත්‍රාවක් රුපියල් 11,000 පමණ මිලකට මූලිකව හඳුන්වාදීමට නියමිත බවයි.

නමුත් එය සාර්ථක වුවහොත් මිල දෙගුණ කිරීමටත් බලාපොරොත්තු වත් සිටින බවද සඳහන් කර තිබේ.

එසේ වුවොත් එක් එන්නතක් රුපියල් 22,000 පමණ මිලක් වේ.

දැනටත් තරගයේ සිටින ඉන්න අතරින් අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රුසියානු එන්නත එන්නතයි.

නමුත් වඩා සාර්ථක බව කියන බටහිර රට වල එන්නත් අතරින් එකක් ලබා ගැනීමට ඉහත මිල ගණන් අනුව රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් ගෙවීමට සිදු වනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka