gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ මන්ත්‍රීවරයෙක්ට කොරෝනා !

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ පදිංචිකරුවෙකු වන අතර, මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

පසුගිය 30 වැනිදා කොළඹ මහනගර සභාවේ මාසික සභා රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka