gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහල් ගත කරන්න එද්දී මගදී මිය යයි.. මරණ පරීක්‍ෂණයේදී කොරෝනා කියා හෙලිවේ..

මෙරට 35 වන කොරෝනා මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.
78 හැවිරිදි අයෙකු වන ඔහු රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇත.

ඔහු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත්තේ මරණ පරීක්ෂණයේ දී ය.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසනය සමග ඇතිවූ හෘදයාබාධයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka