gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්

තමනට පාර්ලිමේන්තුව එන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැතත්ක් නැති බවද කී ඔහු පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවද පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් වුනොත් පැමිණීමට සිදු වන බවත් දැනට එවන් තත්ත්වයක් නැති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka