gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා…

බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරි නීතිය 09 වැනි සදුදා දිනයේ අනිවාර්යෙන්ම ඉවත් කරන බව බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

සෑම කෙනෙකුම ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වගකීමෙන් හැසිරුණහොත් ඉක්මනින්ම කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට ක‍්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka