gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරලියගහ මන්දිරය ලොක්ඩවුන්..

අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය තාවකාලිකව වසා වසා දමා ඇතැයි ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් සඳහන් කර තිබේ. එහි කාර්ය මණ්ඩලයට ද නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්නැයිද ලෙසද දැනුම් දී ඇතැයි එහි දැක්වේ.

මෙම පියවර ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු ආරක්ෂක සෙබළුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන්නේ අරලියගහ මන්දිරයයේ නොව විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka