ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව කොරෝනා වැඩපිළිවෙළ ෆේල් යයි විපක්ෂය සහ ඇතැමුන් පවසන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.
මේ වන විටත් කොරෝනා මර්දනය සඳහා නිසි වැඩපිළිවෙලක් ගෙන යමින් පවතින බවද ඔහු පැවසීය.
මෙම කොරෝනා මර්දනය සදහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය යයිද ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.
ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.