gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..

සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට ඊයේ දිනයේ අධිකරණය විසින් පැනවූ වාරණ නියෝගයෙන් පසු ඔවුන් ඊයේ රාත‍්‍රී තම ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ තවත් හෙලිදරවුනක් සිදු කලේය.

2015ට කලින් සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එම චෝදනා එල්ල විය.

සිට‍්‍රස් හෝටල් සමූහයට එමගින් චෝදනා එල්ල කරන ලදී.

සිට‍්‍රස් සමූහයේ සභාපතිවරයා වන්නේ දිලිත් ජයවීර මහතායි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka